A2ZAPK

Sinhala Keyboard - Dream Keyboard1.6.12

Sinhala Keyboard - Dream Keyboard v1.6.12

Downloads: 1912


Free

Sinhala Keyboard - Dream Keyboard / Specifications

Sinhala Keyboard - Dream Keyboard / Screenshots

Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12
Loading... Sinhala Keyboard - Dream Keyboard 1.6.12

Sinhala Keyboard - Dream Keyboard / Description

පහසුවෙන් සිංහල ටයිප් කරන්න සුපිරි කීබෝඩ් ඇප් එකක්!
⚡ සියලු පහසුකම් නොමිලේ
⚡ කුඩා දුරකථනවලත් සුපිරි ක්‍රියාකාරිත්වක්
⚡ කිසිදු කීබෝඩ් ඇප් එකක නොමැති පහසුකම් රැසක්
⚡ පරිශීලක දත්ත කිසිවක් ලබා නොගනී

පහසුකම් :

⭐ සිංහල ටයිප් කිරීම - Sinhala Typing
• ශබ්දානුකූල ක්‍රමය (සිංග්ලිශ්) හා සම්මත විජේසේකර ක්‍රමය

⭐ ආකර්ෂණීය අතුරු මුහුණත - Best User Interface

⭐ නොමිලේ තේමා - FREE Themes
• නොමිලේ භාවිත කළ හැකි සුපිරි තේමා 120 කට වැඩි ප්‍රමාණයක්!
• යතුරුපුවරුවේ අකුරු හා icon සඳහා කැමති වර්ණයක් යෙදිය හැක

⭐ අවම පහසුකම් සහිත දුරකථනවල හොඳින් ක්‍රියාත්මක වීම - Designed For Low-end Devices
• අඩු storage බැටරි RAM භාවිතයක් සහිතයි

⭐ Gestures
• Space key එක මගින් cursor ය චලනය කිරීම සහ කීබෝඩ් එක මත ඉහළට පහළට වමට දකුණට swipe කිරීමෙන් විවිධ පහසුකම් ක්‍රියාත්මක කළ හැක!

⭐ වචන පුරෝකථනය - Word Suggestions
• ඔබ ටයිප් කරන රටාවට අනුව වචන පුරෝකථනය කිරීම
• ඊළඟට ටයිප් කරන වචන අනුමාන කිරීම

⭐ ඉමෝජි පුරෝකථනය - Emoji Suggestions

⭐ ඉමෝජි තීරුව හා අංක තීරුව - Emoji Row & Number Row

⭐ අක්ෂර දෝෂ නිවැරදි කිරීමේ පහසුකම් - Text Correcting Features

⭐ හඬ මගින් ටයිප් කිරීම - Voice Typing

⭐ සියලුම ඉමෝජි - All Emojis

⭐ විවිධ හැඩ සහිත අකුරු වර්ග (Stylish Fonts) 100 කට වැඩි ප්‍රමාණයකින් ටයිප් කළ හැක!

⭐ Clipboard ය හැසිරවීම - Clipboard Manager
• එකවර වචන/වාක්‍ය කිහිපයක් Copy Paste & Save කළ හැක

⭐ ඡේද / වාක්‍ය සැකසීම - Text Editing
• කීබෝඩ් එක මගින් Cursor ය Move කිරීමට වචන Select Copy Paste කිරීමට හැක
• ටයිප් කරන වචන කීබෝඩ් එක හරහා Undo Redo කළ හැක


⭐ පරිශීකලක පෞද්ගලිකත්වය - User Privacy

මෙම යතුරුපුවරුවෙන් ඔබ ටයිප් කරන කිසිවක් හෝ ඔබේ වෙනත් පෞද්ගලික දත්ත කිසිවක් අප විසින් ලබා නොගන්නෙමු. වැඩිදුර විස්තර සඳහා අපගේ Privacy Policy ය වෙත යොමු වන්න.

• https://www.sites.google.com/view/dreamkeyboardapp


⭐ ඔබේ අදහස් අපට කියන්න

• ඊමේල් - [email protected]
• ෆේස්බුක් පිටුව - www.facebook.com/dreamkeyboardapp

Show More >

Sinhala Keyboard - Dream Keyboard / What's New in v1.6.12

🌟 Minor bug fixes

Choose Download Locations for Sinhala Keyboard - Dream Keyboard v1.6.12



Telegram

.

Sinhala Keyboard - Dream Keyboard / Tags

Share Sinhala Keyboard - Dream Keyboard At Social Media

.