A2ZAPK

Pirith - සෙත් පිරිත්

Pirith - සෙත් පිරිත්

Downloads: 81793


Free

Pirith - සෙත් පිරිත් / Specifications

Pirith - සෙත් පිරිත් / Screenshots

Pirith - සෙත් පිරිත් Unknown
Loading... Pirith - සෙත් පිරිත් Unknown
Loading... Pirith - සෙත් පිරිත් Unknown
Loading... Pirith - සෙත් පිරිත් Unknown
Loading... Pirith - සෙත් පිරිත් Unknown

Pirith - සෙත් පිරිත් / Description

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට ලෙඩ රෝග සෑදුනු අයට විභාග වලට මුහුණ දෙන දරුවන්ට ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3721 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.

Show More >

Pirith - සෙත් පිරිත් / What's New in vUnknown

පිරිත් ගණනාවක තිබුණු අකුරු වැරදි නිවැරදි කළා.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.

Choose Download Locations for Pirith - සෙත් පිරිත් vUnknown

Pirith - සෙත් පිරිත් / Tags

Share Pirith - සෙත් පිරිත් At Social Media

.